ප්‍රභූ පන්තියට අභියෝග කළ සාමාන්‍ය පන්තියේ පුද්ගලයන් 4 දෙනකු වූ විජය කුමාරතුංග, රණසිංහ ප්‍රේමදාස, රෝහණ විජේවීර සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් හට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව ඩලස් අලහප්පෙරුම මහතා කීය.Sri Lanka Latest News
සමාජ මාධ්‍ය වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ මහතා සමග ඇති දේශපාලන කෝන්තරය පිළිබද කළ ප්‍රශ්න කිරීමේදී ඒ මහතා මේ පිළිතුර ලබා දුන්නේය.