රත්තරන් හොරෙන් රටට ගෙනවිත් හසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ මෙය පසුපස අලංකාර ස්ක්‍රිප්ට් එකක් ඇති බවකි.
Dullas Alahapperuma Ali Sabri Raheem










