ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාවට ප්‍රතිචාර දැක්වීමට නිදහස ජනතා සභාවේ ජලස් අලහප්පෙරුම මහතා පියවර ගෙන තිබිණ.
එහිදී අලහප්පෙරුම මහතා කියා සිටියේ වික්‍රමසිංහ මෙම කතාවම 2002දීත්, 2015දීත් සිදු කළ බවකි.
Ranil Wickramasingha Dullas Alahapperuma