වයස අවුරුදු 14දී වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණදී විශිෂ්ට ලෙස සමත් වීමට කඩවත පදිංචි දෙවුම් සනහස් රණසිංහ දරුවා සමත්ව ඇත.
ADVERTISEMENT
මාස 05ක් වැනි කෙටි කාලයකදී ඔහු උසස් පෙළ විභාගයට සූදානම් වී ඇති අතර, ‘B’ සාමාර්ථ තුනක් සහිතව ඉන් සමත් වීමට ඔහුට හැකියාව ලැබීම විශේෂත්වයකි.
එසේම මෙම දරුවා 08 වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිට ඇති අතර, එම විභාගයෙන්ද විශිෂ්ට ලෙස සමත් වීමට ඔහුට හැකියාව ලැබී ඇත.