• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ඩොලරයට අභියෝග කරයි!

September 21, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීනා අනුන්ගේ දුම්මැස්ස අතගාමින් ලෝක බලවතා වීමට කෙළ හලයි…
Share on WhatsAppShare on Facebook

චීනය, රුසියාව සහ සෞදි අරාබිය සමග යුවාන්වලින් තෙල් මිලදී ගැනීමට සාකච්ඡා පටන් ගෙන තිබේ.

1970 සිට ඔවුන් තෙල් ගනුදෙනු කළේ ඩොලර්වලිනි. චීනය ඩොලර්වලට කරන අභියෝගය සෙලියුලර් දුරකතන විද්‍යුත් භාණ්ඩ දක්වා ව්‍යාප්ත විය හැකිය.

කැනඩාවේ බුද්ධි විශ්ලේෂකයන් පවසන්නේ චීනය ඩිජිටල් මුදල් භාවිතය හරහා ඕනෑම මුල්‍ය ගනුදෙනුවක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවය.

එම බුද්ධි වාර්තාවලට අනුව යමකු කොපමණ උපයනවාද, ජනතාව බදු ගෙවනවාද යන්න දැනගැනීමටත් මෙම ඩිජිටල් මුදල් භාවිතය උපයෝගී වනු ඇති බවය.

චීනයේ මේ යුවාන් ඩිජිටල් මුදල් ඒකකය චීන රජයට ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමය වෙනස් කිරීමටත් හේතු වනු ඇත.

චීනයට වාසි නොවන මුල්‍ය ගනුදෙනු වෙනස් කිරීමටත් මෙම ඩිජිටල් මුල්‍ය ඒකකය උදව් වනු ඇත.

මෙය ඇමෙරිකානු මුල්‍ය ක්‍රමයට විශාල අභියෝගයක් වනු ඇතත් ඇමෙරිකාවට එයට නතු වීමට අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය.

SendShareShare
Previous Post

රජුන් තනපු රජුන් හදපු හම්බන්තොට ගමක ළමයි 80%කටම මන්දපෝෂණය! සූරියවැව සංචාරයකින් පසු වෛද්‍යවරයෙක් කරපු ඇඟ කිළිපොළා යන හෙළිදරව්ව!

Next Post

ෂික් හසීනා සහ මෝදි ජලය බෙදාහදා ගනී!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.