• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් දෙන්න නම් ඩොලර් බිලියන 4ක් ඕනෑ! වාහන ගෙදර තියන්න වෙයිද? ජනපති හදිසි සාකච්ජාවක් කැඳවයි!

January 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වියදම් සීමා කරන්න තෙල්වලට සලාක ක්‍රමයක්! කෑමවලට කූපන්!
Share on WhatsAppShare on Facebook

වසරේ ඉදිරිකාලය සදහා අඛණ්ඩව ඉන්ධන සැපයීමට නම්, ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන පන්සියයක ණය පහසුකමට අමතරව, තවත් ඩොලර් බිලියන 04 ක් අවශ්‍යව ඇතැයි වාර්තා වේ.

මෙම ඩොලර් බිලියන 04 සොයා ගන්නේ කෙසේද යන්න පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡුාවක් පැවැත් වී ඇතැයි, සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ප‍්‍රවාහන සහ විදුලි බල යන අංශ දෙක සදහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමට නම්, පළමුවෙන්ම තමන්ට ඩොලර් අවශ්‍ය බව, ශ‍්‍රී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් මහබැංකුවට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉහත හදිසි සාකච්ඡුාව පවත්වා ඇත්තේ ඛණිජ තෙල් සංස්ථාව එම ඉල්ලීමත් සමගයි.

මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව පිළිබදව සවිස්තර වාර්තාවක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් ලබා දී තිබේ.

ඒ අනුව, එක් මසක දී පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 90,000 ක්, ඞීසල් මෙටි‍්‍රක් ටොන් 150,000 ක් සහ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 90,000 ක් අවශ්‍ය ය.

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව නැවතත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක එකට…

Next Post

මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper