ජාත්‍යන්තර නීතියට එරෙහිව කට යුතු කරන චීනයට පාඩමක් ඉගැන්වීමට ඇමරිකන් ජනාධිපති “ජෝ බයිඩන්”කැසපොට කවයි.
සර්ව සාධාරණ පොදු නීතිය ආරක්‍ෂා කිරීමේ අරමුණ පදනම් කරගත් උපාය මාර්ගයක් මේ සඳහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් “ඇන්තනී බ්ලින්කන්”පවසා ඇතිබව්ගභගෂගප්‍රවෘත්ති සේවය කියයි.
“චීනය රුසියාවටත් වඩා ජාත්‍යන්තරයට තර්ජනයක්”යැයි ඇන්තනී බ්ලින්කන්”කී බවක් “හොංකොං පෝස්ට්”පුවත් පත වාර්තා කර ඇත.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට ගෝලීය රටාව වෙනස් කිරීමට තරම් ආර්ථික, රාජ්‍යතාන්ත්‍රීය, හමුදාමය සහ තාක්‍ෂණික ශක්තිය ඇති එකම රට චීනයයි.
ලෝකය විශ්ව පරමාදර්ශයන්ගෙන් ඈත්කරවීමේ න්‍යාය පත්‍රයක් චීනය ක්‍රිියාත්මක කරයි.ගතවූ හැත්තෑ පස් (75)වසර මුළුල්ලේම චීනය හීන් නුලෙන් මේ සඳහා කට යුතු කර තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ





