අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් ඊයේ (23) අරලිය ගහ මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා කතානායක කරු ජයසූරිය මහතාද සහභාගිව ඇත.
ජයසූරිය මහතා ඊට සහභාගීව ඇත්තේ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුව බවද දැනගන්නට ඇත.
ඒ අනුව කතානායකවරයා එම ධුරයට පත්වීමෙන් පසු ප්‍රියසාදයක් සදහා අරලියගහ මන්දිරයට ගිය පළමු අවස්ථාව මෙය බව පැවසේ.