• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අනුන්ගේ දේවල් හොයන කලාව වෙනුවට තමන් ගැන හොයන සංජනා! Sri Lanka Latest News

August 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
අනුන්ගේ දේවල් හොයන කලාව වෙනුවට තමන් ගැන හොයන සංජනා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංජනා ගමාරච්චි කියන්නේ මීට අවුරුදු කීපයකට කලින් ටෙලි තිරය හරහා ආලින්දයේ සිනමාව හැඩ කරපු ආකර්ෂණීය තරුවක්. ඇගේ සම්පූර්ණ නම ‘පාරටුව ගමාරච්චිගේ සංචනා ඔනාලි’. ටෙලි කලාව තුළ ඈ ජනප්‍රිය වුණේ සංජනා ගමාරච්චි විදියටයි. ටෙලිනාට්‍ය ඉතා සීමිත ගණනක රඟපෑවත් සංජනා කා අතරත් කතාබහට ලක්වන චරිතයක් වූයේ ඇගේ යූටියුබ් නාලිකාව හරහායි. එහි නැරඹුම් සීමාව මිලියනය පහු කළෙත් ඇගේ සොඳුරු පෙනුම චැට් ෂෝවලදී ඈ දොඩන සිත්කලු ආකාරය නිසයි.

පසුගිය දවසක හිරු ඩාන්සින් ස්ටාර් තරගයට සහභාගි වෙලා ‘සුපර් සික්ස්’ වටයටත් ඈ ආවා. අවසාන තරගයට යන්න කලින් අයින් වෙන්න වෙච්ච එක ගැන හිතේ කිසිම දුකක් නැහැ කියලා සංජනා ළඟකදී ලංකාවේ ජනප්‍රිය යූටියුබර් කෙනෙක් එක්ක කතාබහකට ආව වෙලාවක කිව්වා. එතැනදී ඈ තව බොහෝ කතන්දර කියලා තිබුණා.

සංජනා ලස්සනයි. ඒ වගේම දඟකාරයි. කියන්න තියෙන දේ කෙළින්ම කියන, හිතට එකඟව කතාකරන සංජනා ස්වාධීනව හිතන්න කැමැති තරුණ නිළියක් විදියට කා අතරත් ප්‍රසිද්ධයි. සංජනා විවාහ වුණේ ඔස්ටේ්‍රලියාවේ පදිංචි වෙලා ඉන්න සල්ලිකාර තරුණයෙක් සමග. ඒ හින්දමද මන්දා ඈ ගැන තොරතුරු හොයන හැමෝම කිව්වේ, හිතුවේ ඈ සල්ලිවලට සහ සැප සම්පත්වලට කැමැත්තට ඔහුව කසාද බැන්දාය කියලයි.

ඒත් සංජනා කියන්නේ ඒක සම්පූර්ණ වැරැදි වැටහීමක් කියලයි.
‘ලස්සන ගෙයක් හෝ කාර් එකක් නිසා, එහෙමත් නැත්නම් ලොකු ඉලක්කම් ගණනක සැලරි එකක් නිසා මම කසාද බැන්දෙත් නැහැ. මගේ වෙඩින් එක ලොකුවට ගත්තේ කාටවත් ලොකුකම් පෙන්නන්නත් නෙවෙයි. ඕනෑම ගෑනු ළමයෙක් ආසයි තමන්ගේ වෙඩින් එක ලස්සනට ගන්න. මමත් කළේ ඒකයි. ඒ වගේම මුළු රටම මගෙ වෙඩින් එක බලලා සතුටු වුණ බවත් මම දන්නවා. ඇත්තටම ඒක ලස්සන වෙඩින් එකක්…’

සංජනා එහෙම කිව්වේ අවංකවමයි. අනෙක ඈ ගැන හොඳින්ම දන්න අය කියන්නේ ඈ කාගෙන්වත් යැපෙන්න කැමැති කෙල්ලක් නෙවෙයි කියලයි. කාටවත් කරදරයක් හෝ වදයක් වෙනඑක ඇගේ හිතට මහා වදයක්ලු. යමක් තේරුම් ගන්න පුළුවන් කාලයක ඉඳන්ම තමන්ව බලාකියා ගන්න, තමාව ජීවත් කරවන්න, තමා වෙනුවෙන් යමක් හරිහම්බ කරගන්න ඈ පුරුදු වුණාලු. විවාහ වුණාට පස්සේ වුණත් සංජනා ‘අරක අරන් දෙන්න, මේක අරන් දෙන්න’ කියලා එයාගෙ හස්බන්ඩ්ට කරදර නොකර ඈ පුංචි පුංචි ව්‍යාපාර පටන් ගත්තේ තමන්ගේ වියදම් ටික තමාම බලාගන්න තියෙන ස්වාධීන කැමැත්ත සහ ප්‍රියතාව නිසාලු. සංජනා මේ දවස්වල දිගටම ඉන්නේ ලංකාවේ.

ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යන්න ඈ මනාපයක් නෑ. නිවාඩුවකට ඉඳහිට ඔස්ටේ්‍රලියාවට ගියාට ඈ කැමැති ලංකාවේ ඉන්නයි. ඒත් සංජනාගේ හස්බන්ඩ් කැමැති ඔස්ටේ්‍රලියාවේ ඉන්නයි.

දෙන්නා දෙපැත්තක ඉඳන් ඒ විදියට කඹ අදින එකෙන් විරසකයක් ඇති වෙයිද?

සමහර දෙනා දැනටමත් එහෙම හිතන්න අරගෙන වාගෙයි පේන්නේ. සංජනා ඒවා බැහැර කරනවා. ඇය කියන්නේ අනුන්ගේ දේවල් හොයන කලාවට වැඩිය, තමන් ගැන බලාගන්න එක හිතට සතුටක් සැහැල්ලුවක් කියලයි. අනෙක තමන්ගේ අඩුපාඩු හදාගන්න, තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න, අනුන්ගේ දේවල් හොයනවාට වඩා අපි වෙහෙසෙනවා නම් ඒක කාගෙත් දියුණුවට වගේම සතුටටත් හේතුවක් කියලයි. කොහොමත් සංජනා කියන්නේ ජෙනුයින් කැරැක්ටර් එකක්. ඈ සරලයි. සුන්දරයි. ඒ හින්දම වෙන්නැති කවුරුත් ඇයට මේ හැටිම මනාප.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

ආදායම වැඩිවෙලා විජිත සතුටෙන්! Sri Lanka Latest News

Next Post

මුව දඩයමේ ගිය පොලිසියේ සැරයන්ලා අල්ලා දුන් ගල්කිරියාගම තරුණයන් පස්සේ පොලිසිය පන්නන්න පටන් අරන්! මුල් තැන ගත් තරුණයාගේ හේනට පොලුත් අරන් සිවිල් පිට ඇවිත් ගංජා වවලා කියලා අත්අඩංගුවට ගන්න හදලාලු! පාරේ ගියත් නිකරුණේ චෙක්කරමින් වටේ යවනවාලු! මේ පළිගැනීම නවත්තන්න කියන්නලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.