• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුව දඩයමේ ගිය පොලිසියේ සැරයන්ලා අල්ලා දුන් ගල්කිරියාගම තරුණයන් පස්සේ පොලිසිය පන්නන්න පටන් අරන්! මුල් තැන ගත් තරුණයාගේ හේනට පොලුත් අරන් සිවිල් පිට ඇවිත් ගංජා වවලා කියලා අත්අඩංගුවට ගන්න හදලාලු! පාරේ ගියත් නිකරුණේ චෙක්කරමින් වටේ යවනවාලු! මේ පළිගැනීම නවත්තන්න කියන්නලු! VIDEO I Sri Lanka Latest News

August 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය 21 කෝටියක තොප්පි දාලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගැබිනි මුව දෙනකට වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු ගල්කිරියාගම, හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් පසුගියදා අල්ලාගෙන ගස් බැඳ පොලිසියට භාරදුන් අතර ඒ හේතුවෙන් එම තරුණ පිරිස ඇතුලු ගම්වාසීන්ට පොලිසිය විසින් දැඩි හිංසනයකට ලක්කරමින් පළිගැනීම් සිදුකෙරෙන බවට චෝදනා එල්ලවෙයි.Sri Lanka Latest News

මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් එම ගම්වාසීන් පවසන්නේ මහමඟ යාමේ සිට තමන්ගේ වගා කටයුතු පවා නිදහසේ කරගෙන යාමට ඉඩ නොදෙමින් පොලිස් නිලධාරීන් විවිධ හිංසා පීඩා සිදුකරන බවත් එබැවින් මේ වන විට ගමේ ජීවත්වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.

එසේම මුව දඩයමේ පැමිණි පොලිස් සැරයන්වරු දෙදෙනාව සහ සිවිල් වැසියාව අල්ලා ගැනීමට මූලිකත්වය ගනුලැබූ තරුණයාගේ වගා බිමේ ගංජා වගාකර ඇති බව පවසමින් පසුගිය දිනක පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හිරිහැරයක් සිදුකළ බවටද චෝදනා කෙරේ.

කෙසේවෙතත් එහිදී ගම්වාසීන් එක්ව එහි පැමිණීම නිසා පොලිස් නිලධාරීන් පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර එනිසාම අදාළ තරුණයාට සාවද්‍ය චෝදනාවක් කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වූ බවද ගම් වාසින් පවසයි.

එසේම  මඟතොටේ යතුරුපැදි වලින් යනෙන විට පවා පොලිසිය මේ තරුණයන්ව බලපත්‍ර පරීක්‍ෂා කිරීමට යැයි පවසා නවත්වමින්, රඳවාගෙන වෙහෙසට පත්කරන බවද පැවසේ.

ගම් වාසීන් ප්‍රශ්න කර සිටින්නේ ගැබ්බර බුව දෙනක නීති විරෝධි ලෙස දඩයම් කිරීමට පැමිණි පිරිස නීතියට අල්ලාදීම හේතුවෙන් තම ජීවිකා පමණක් නොව ජීවිතයද අනතුරේ වැටී ඇති බවයි.

ඔවුන් ජනාධිපතිවරයා , මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා සහ පොලිස්පති ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පත්ව ඇති මෙම අසාධාරණ පළිගැනීම් නවත්වා දීමට මැදිහත්වන ලෙසයි.

SendShareShare
Previous Post

අනුන්ගේ දේවල් හොයන කලාව වෙනුවට තමන් ගැන හොයන සංජනා! Sri Lanka Latest News

Next Post

මාස හයේ සංචාරක ඉපයීම ඩොලර් බිලියන 3.7ක්ද? ඩොලර් බිලියන 1.7ක්ද? ඇත්ත කියන්නේ ඇමැති විජිතද නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහද? කවුරු හරි එක්කෙනෙක් ඩොලර් බිලියන 2ක බොරුවක් කිව්වා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.