• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ල යොහානි හෙට්ටිආරච්චි! Sri Lanka Latest News

January 21, 2025
in Heart
Reading Time: 3 mins read
A A
අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ල යොහානි හෙට්ටිආරච්චි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙදා හාට් එකට රසම රස ගොසිප් එකක් දෙන්න යොහානි ඇවිදින් ඉන්නවා ඔන්න. Sri Lanka Latest News

යොහානි කිව්වේ…?

යොහානි දිලෝකා ද සිල්වා නෙවෙයි. මේ ඉනනේ යොහානි හෙට්ටිආරච්චි. එයාව නොදන්නේ කවුද? ආලින්දයේ සිනමාවේ අසුන්ගන්න හැමෝම වාගේ සුන්දර රූසපුවක් හිමි මේ ජනප්‍රිය ටෙලි තාරකාවට හරිම ළෙන්ගතුයි. හුඟක් අය කියන්නේ යොහානි අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ලක් කියලයි. එයාගේ යූටියුබ් එකට දසදහස් ගණනක අනුගාමිකයන් ඉන්නෙත් ඈ හුඟක්ම සරල ගති පැවැතුම් ඇති අහිංසක චරිතයක් නිසාලු. ඒ වාගෙම එයා ව්ලොග් :ඪකදට* එකක් දානකල් එයාව ෆලෝ කරන කට්ටිය බලාන ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්ලු.

‘යොහානිගෙ ව්ලොග්වල බොරු ශෝභන කෑලි නෑ. ඒවා මාර රිලැක්ස්. ඒ වගේම යොහානි අඳින විදියත් හරි වෙනස්. කවදාවත් ඇඟ පේන්න අඳින්නෙ නැහැ. ඒ නිහතමානී සරලකමටයි අපි හුඟක් දෙනා එයාට කැමැති…’

ඒ, යොහානි ගැන මුහුණු පොතේ තිබුණු සටහනකින් උපුටාගත්ත කොටසක් හොඳේ. යොහානි මේ දවස්වල වැඩිපුරම කා අතරත් කතාබහට මැදිවෙලා ඉන්නේ අයි.ටී.එන්. එකේ යන ‘පාරදීසේ’ ටෙලිය නිසයි. ‘ආලියා’ විදියට නෙත්මි රොෂෙල්ගේ නංගිට රඟපාන ඇගේ ඒ මුඛරි හුරතල් චරිතය ‘පාරාදීසය’ බලන කාගෙත් හිත් හොරාගෙන තියෙන වගයි ආරංචිය.

පහුගිය දවස්වල මේ ලස්සන යොවුන් නිළියට හිතුණලු පොඩි රෙස්ට් එකක් ගන්න. එක දිගටම ටෙලි ඩ්‍රාමාවල ෂූටින්වල ඉඳලා එයාට හීනියට වගේ ‘ඩල්’ ගතියක් හිතට දැනුණලු. දවස් කීපයකට නිවාඩු අරන් කොහේ හරි ඈතක ගිහින් හිත නිවාගන්න ඇත්නම් කියලා ඇයට හිතුණලු.
භාවනා කරන්නවත් යන්න හිතිලද යොහානිට…?’

එහෙමත් නෙවෙයිලු. ඇයට පොඩි බ්‍රේක්අප් එකක් ඕනෑ වුණාලු. මාසයකට කිට්ටු කාලයක් නිවාඩු අරගෙන ‘පාරාදීසේ’ කාගෙත් හිතගත්ත ආලියා මුලින්ම ගියේ පොළොන්නරුවටලු. ඉන් පස්සේ පාටිවලට යන්න, තව තව ආස පළාත්වල ඇවිදින්න යන්න ඈ ඊළඟ දවස් ටික වෙන් කරගත්තලු. යොහානිගේ ‘පියොන්සෙ ලෙහානුත්’ පොළොන්නරු ගමනට එකතු වුණාලු. යොහානිට ඇලුම් කරන ඇගේ යූටියුබ් අනුගාමිකයෝ ඇයට වාගෙම ලෙහාන්ටත් හරිම මනාපයිලු. ලොකුවට සල්ලි තිබුණට ලෙහානුත් යොහානි වාගෙම මාරම රිලැක්ස් කැරැක්ටර් එකක්ලු.

ඉතින්, යොහානිගේ හෙට දවස තවත් ලස්සන වෙන්න කියලා ඔන්න ‘හාට්’ එකෙන්ම අපිත් සුබ පතනවා….

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘අනුර මහින්දට කළේ තර්ජනයක්ද?’ ‘ඔව්..!’ ‘තර්ජනය කරන්න ඕන තැන්වල තර්ජනය කරන්න ඕන!’ VIDEO I Sri Lanka Latest News

Next Post

VIP ලයිට් ගහගෙන ආපු වාහනය නවත්තලා ලයිසන් ඉල්ලුවා කියලා මන්ත්‍රී අර්චුනා පොලිසිය එක්ක මහපාරේ අලි වලියක් දාගෙන! ‘මම මන්ත්‍රී කෙනෙක්! මාව නවත්වන්න බෑ කාටවත් මෝඩයා.. යකෝ.. මුන්..! නීතිය අතට අරන් පිස්සු කෙළින මන්ත්‍රී අර්චුනාව මට්ටු කරන්න කවුරුත් නැද්ද? I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.