තර්ජනය කළ යුතු තැන්වල තර්ජනය කළ යුතු බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
දෙරණ නාළිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙ බව කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ කතාව පිළිබදව මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.










