• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටෙලි රැලි බිදගෙන තිරයට ආපු ‘පාතාල රැජින’

October 2, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගයනා සුදර්ශනී දීර්ඝ කාලයක් පුරා මෙරට කලා කෙත පෝෂණය කිරීමෙහිලා කටයුතු කළ විශිෂ්ට රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දිය හැකිය. ඇය ටෙලිනාට්‍ය කලාවේ නොමැකෙන මතක සටහන් තැබූ තැනැත්තියකි. එසේම නිර්මාණ කාර්යයේදී අනවශ්‍ය තරගකාරිත්වය ප්‍රතික්‍ෂේප කරන ඈ සිය ආදරණීය සැමියා වන සහන් විජේසිංහ සමගින් එක්ව ටෙලිනාට්‍ය කලාවට නිර්මාණ ගණනාවක් තිළිණ කර තිබේ. එලෙස ඔවුන් දෙදෙනා ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමඟ එක්ව කළ තවත් වෙනස්ම ටෙලි නිර්මාණයක් වන “පැණි කුරුල්ලෝ” මේ දිනවල විකාශය වෙයි. එහි රාජිකා නම් පාතාල රැජිනක ලෙස රංගනයේ යෙදෙන ගයනා පැණි කුරුල්ලෝ ගැනත් අනාගත ටෙලිනාට්‍ය කලාව ගැනත් “හාට්” සමඟ දොඩමළු වුණේ මේ විදියට.

මොන වගේ ප්‍රතිචාරයක්ද “පැණි කුරුල්ලන්”ට ලැබෙන්නේ?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ කාලයේ ප්‍රචාරය වන ටෙලිනාට්‍යයත් එක්ක බැලුවාම “පැණි කුරුල්ලෝ” කියන්නේ වෙනස්ම නිර්මාණයක්. ඒ වෙනසට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ විට මඟතොටදී හමුවන අය පවා හොඳ කියනවා. ඒ වගේම පැණි කුරුල්ලෝ සාර්ථකත්වයට එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ දක්ෂතාවයන් බලපෑවා කියලත් කියන්නම ඕනෙ.
ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීන්ගෙන්, අධ්‍යක්‍ෂවරුන්ගෙන් නැඟෙන චෝදනාවක් තමයි නිර්මාණ විකාශය කරගැනීමට ගැටලු තිබෙනවා කියන එක. පැණි කුරුල්ලන්ටත් එවැනි ප්‍රශ්න ආවද?
මං හිතන්නේ පසුගිය කාලේ වසර තුනක් විතර කාලයක් අපි නිහඬව හිටියා. අනෙක් එක අපිට විතරක් නෙවේ ගොඩාක් අයට ඔය ප්‍රශ්නය තිබුණා. හැබැයි අපිට නම් ඔය ප්‍රශ්නය ආවේ නැහැ. අපි ටෙලිනාට්‍ය ෂූටින් කරලා මාස තුනකින් විතර විකාශය පටන්ගත්තා. ඒකට ප්‍රධානම හේතුව පැණි කුරුල්ලෝ වෙනස්ම නිර්මාණයක් නිසා. එයට තේරීම් කමිටුවෙන් වැඩි ලකුණු ලැබුණා. ඉතින් මං හිතන්නෙ හොඳ නිර්මාණයක් කළොත් ඕනෑම කෙනකුට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
අද තිබෙන ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ?
ටෙලිනාට්‍ය කලාව නම් ඉතින් ගන්න දෙයක් නැතිවෙලා. පෞද්ගලික චැනල්වල වැඩි හරියක් කොරියන්, ඉන්දියන් ටෙලි නාට්‍ය යන්න පටන් අරන්. ඒකට රජයෙන් පියවරක් ගන්නෙත් නැහැනේ. බොරුවට බද්දක් ගහනවා කියලා කට්ටිය රැවැට්ටුවා විතරයි.
කාලෙන් කාලෙට එන රැලි ගැන මොකද හිතන්නේ?
එහෙම තත්ත්වයක් පසු ගිය කාලයේ දකින්න ලැබුණා. කරනකොට හැමෝම එකම දේ කරනවා. ඒකෙනුත් වෙන්නෙ මිනිසුන්ට ටෙලිනාට්‍ය එපා වෙන එක තමයි. ඒ නිසා රැල්ලට නොයා වෙනස් නිර්මාණ කරනවා නම් හොඳයි කියලා මං හිතනවා.
මෙගා නාට්‍ය ගැන මොකද හිතන්නේ?
මෙගා නාට්‍යයක් විදියට මං නම් දකින්නේ කොටස් එකසිය පනහකට එහා යන නිර්මාණයි. සමහර නාට්‍යවල කොටස් පන්සීය පැනලා. එව්වාගෙ මුලක්, මැදක්, අගක් නැහැ කියලයි මට හිතෙන්නෙ. සමහර නාට්‍ය ප්‍රවීණයන්ගෙන් පටන් අරන් පස්සෙ එහෙන් මෙහෙන් හොයාගන්න අය දාගෙන ඇදගෙන යනවා. මං හිතන්නේ නම් කොටස් එකසිය පනහකින් විතර පස්සෙ කතාවක බලන්න අලුත් දෙයක් නැහැ කියලයි.
මේ කාලෙ ප්‍රවීණයන්ට නිර්මාණ අඩුද?
නැහැ. නිර්මාණ අඩු නෙවේ. ප්‍රවීණ ශිල්පීන් මේ කාලයේ නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට ඇවිත්. ඒකට විවිධ හේතු තියෙනවා. ගෙවීම් ප්‍රශ්න, චරිතවල ප්‍රශ්න, පිටපත්වල ප්‍රශ්න. ඒ අතර තදින්ම බලපානවා. අනෙක් එක නමක් හදාගත්ත නිර්මාණ ශිල්පීන් කැමැති නැහැ බාල වර්ගයේ ටෙලි නාට්‍යවල රඟපාන්න.
මොනවද ඉදිරි නිර්මාණ කටයුතු?
මේ දවස්වල මං රඟපාපු විජයබා කොල්ලය ප්‍රදර්ශනය වෙනවා. මොණර විලක් චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම පැණි කුරුල්ලෝ කටයුතු කරගෙන යනවා. පැණි කුරුල්ලෝ විකාශය අවසන් වූ සැණින්, තවත් හොඳ නිර්මාණයක් ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

බ්‍රැන්ඩික්ස් ‘වසරේ අපනයනකරු’ බවට පත්වෙයි

Next Post

මවගෙ නමින් රජවූ අපූරු සිංහලයා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.