77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් යන තේමාව යටතේ මහරගම පැවැති රැස්වීමට අද විමල් වීරවංශ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රැසක් එකම වේදිකාවකට ගොඩවූහ.Sri Lanka Latest News
ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, රොෂාන් රණසිංහ, ගෙවිදු කුමාරතුංග, අතුරලියේ රතන හිමි ඇතුලු කණ්ඩායමක් ඊට එක්ව සිටියහ.