• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-මහින්ද-අනුර ඔක්කොම එකතුවෙලා සජිත්ට ගහද්දී සජිත් කාටවත් පහර නොදී තව මාස කීපයකින් ආණ්ඩුව ගත්තාම කම්කරුවන්ටයි ජනතාවටයි සහන දෙන හැටි එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

May 2, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සෙසු දේශපාලනඥයන් මෙන් තමා කිසිදු පොරොන්දු කඩ කර නොමැති බවත් 76 වසරක මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ විපක්ෂයක් විසින් ඉටු නොකළ ජනතා සේවාවක් තමා විපක්ෂයේ සිට ඉටු කළ බවත් එම නිසා තමා ජනතාවට ලබා දෙන පොරොන්දුවලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් විපක්ෂයේ සිටම ඉටු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම 76 වසරක ඉතිහාසයක් ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ දේශපාලන ගමන ගැන සියලු දෙනා ආඩම්බර විය යුතු බවත් 76 වසරක් තුළ මේ රටේ කිසිම දේශපාලන නායකයෙක් පක්ෂයක් කණ්ඩායමක් තනතුරු නොමැතිව බලයක් නොමැතිව වැඩක් කරලා නොමැති වුවත් සමගි ජන බලවේගය ලංකාවෙන් ම අංක 1 බවත් 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අංක 1 වූයේ කිසිදු දේශපාලන පක්ෂයක් නොකළ සේවාවක් ඉටු කළ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි.

තමාට කිසිදු අවස්ථාවක රට විනාශ කළ පුද්ගලයන් සමඟ ඩීල් නොමැති බවත් එසේ ඩීල් දැමීමේ අවශ්‍යතාවක් තිබුණා නම් මීට පෙර අගමැතිකම් හෝ ජනාධිපතිකම් ලබා ගැනීමට හැකියාවක් තිබූ බවත් තමා ඇතුළු පිරිස සෑම අවස්ථාවකම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා ප්‍රතිපත්තිගරුකව බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන්ම රට තුළ මිනීමරු සංස්කෘතියකට, ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බවත් යුක්තිය සාධාරණත්වය පමණක් රට තුළ තිබිය යුතු බවත් රටේ කුඩු සංස්කෘතියට අන්තවාදයට ජාතිවාදයට ඉඩක් නොමැති බවත් කිසිම ත්‍රස්තවාදයකට මුලපුරන්න ඉඩ දෙන්නේ නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ සිංහල නොවන ජනතාව මුහුණ දෙන ගැටලුවලට තිරසර විසදුමක් ලබා දෙන බවත් එහි දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීය කරනා බවයි.

එබැවින් වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැමති ඕනෑම අයකුට සමගි ජන බලවේගයේ දොරගුලු විවෘත බවත් ප්‍රතිපත්ති කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

එජාප-පොහොට්ටු-ජවිපෙ වේදිකාවේදී සජිත්ට බැන වදින අයුරු!

SendShareShare
Previous Post

වීසා නිකුත් කිරීමත් ඉන්දියාවට දීලා තියෙනවා දැක්ක ලංකාවේ කොල්ලෙක් කටුනායකදී යකා නටයි! දෙනෝදාහක් බලා සිටිද්දී තනිවම ගේම ඉල්ලයි! සජිතුත් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී ඇද්දේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් අපිට දුන්නේ හුණ්ඩුවක්! ආසන 10ක ‌පාක්ෂිකයන්ගෙන් විනාඩි ‌30ක් ඇතුළත පාරම පිරුණා! ආසන 100ක ජනතාව හිටියේ එළියේ! අනුරටයි-රනිල්ටයි ආපු ‌මුළු සෙනගම එකතු කළත් අපිට තරම් හිටියේ නෑ! අපිට දැන් ඕන වෙලාවක ලක්ෂ දෙක තුනක් කොළඹට ගේන්න පුළුවන්! රනිල්ගෙන් මිදුණාට පස්සේ තමයි අපිට මේ ශක්තිය ලැබුණේ! ලක්ෂ ගණනක් මිනිස්සු කොළඹට අරගෙන ආ හැටි සුජීව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.