• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කිට්ටු කරලා රනිල් නැගෙනහිරට අෂ්රොෆ් කෞතුකාගාරයක් හදන්න ගියා! හැබැයි රනිල්ගේ යෝජනාවෙන් මුලු අෂ්රොෆ් පවුලම අයින් වුණා! ‘මේක විහිළුවක්! තාත්තා හිටියා නම් කීයටවත් මේවා කරන්නේ නෑ!’ අෂ්රොෆ්ගේ පුතා තියපු ට්විටර් පණිවුඩය මෙන්න! I Sri Lanka Latest News

May 17, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

දිවංගත ඇමැති එම්.එච්.එම්.අෂ්රොෆ්ගේ පවුලේ ඥාතීන්, සිය ඥාතියාට ගෞරව කිරීම වෙනුවෙන් කල්මුණේ දී රුපියල් මිලියන 25ක ඇස්තමේන්තුගත වියදමින් අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවෙන් ඉවත් වී ඇත. I Sri Lanka Latest News

අභාවප්‍රාප්ත අෂ්රොෆ් ඇමැතිවරයාගේ පුත් අමන් අෂ්රොෆ් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තමන් හෝ සිය මව වන හිටපු ඇමතිනි ෆෙරියල් අෂ්රොෆ් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නොවන බවයි.

රජයේ යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අමන් ප්‍රකාශ කර ඇත්තේ, තම පියා ජීවතුන් අතර සිටියේ නම් මෙවැනි ව්‍යාපෘති වෙනුවට, අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට, කෘෂිකර්මාන්තයේ සහ ධීවර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට, විශේෂඥ දැනුමට ප්‍රවේශය ලබාදීමට සහ දිගාමඩුල්ලේ තරුණ තරුණියන්ට නව වෙළඳපොළවල්වල රැකියා අවස්ථා ඇති කිරීමට ඔහු පෙනීසිටින බවයි.

එබැවින් මෙම සැලැස්ම ‘විහිලුවක්’ ලෙස අමන් අෂ්රොෆ් හඳුන්වා ඇත.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්.හාරිස් ප්‍රමුඛ ප්‍රජාවගේ ඉල්ලීමකට අනුව ‘අෂ්රොෆ් අනුස්මරණ කෞතුකාගාරය’ ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බව පසිගිය බදාදා වාර්තා විය.

ජනාධිපති වික්‍රමසිංහ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති අතර ප්‍රමාදයකින් තොරව ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද ප්‍රකාශ විය.

For the record, neither my mother nor I are associated with this.

If he were alive, he would say: “Improve educational standards, address issues in agriculture/fisheries, provide access to expertise and generate career opportunities in new markets for the youth of Digamadulla.” https://t.co/Kcb3BQdPqX

— Aman Ashraff (@amanashraff) May 15, 2024
SendShareShare
Previous Post

ජනාධිපති-අගමැති-ආණ්ඩු පත්වන්නේ අවුරුදු 5කට රටේ බාරකරුවන් විදිහට වුණත් ඒ අය වැඩ කරන්නේ සින්නක්කරව ලියලා දීලා වගේ! ඡන්දෙ දීපු ලක්ෂ 220කට සැප ගමන දෙනවා වෙනුවට ඒ අය සැප ගමනේ යනවා! සජබ ආණ්ඩුවක් යටතේ අපි සැප විඳිනවාට වඩා ජනතාවට සේවය කර ජනතාවට සැප සදනවා! PHOTOS I VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිපයේ රජරට පතාක යෝධයා හිටපු ඇමැති තිස්ස කරලියද්දත් සජිත්ට එකතු වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.