ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.Sri Lanka Latest News
එම වාහන හතර භාර දෙන්නැයි සංචාරක අමාත්‍යංශය ඉකුත් අටවෙනිදා ඩයනා ගමගේ මහත්මියට දන්වා ඇතත් ඇය එම වාහන පාර නොදීමගහරිමින් සිටින බවද ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැප් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් සහ නිසාන් වර්ගයේ මෝටර් රථයක් ඩයනා ගමගේ මහත්මිය මෙතෙක් භාර දී නැති ඒවා බව පැවැසේ
මේ අතර ඩබල් කැබ් රථය රථය ඉකුද්දා අනතුරකට ලක්ව ඇති අතර එය මේ වන විට කුරුණෑගල පොලිසියේ රඳවාගෙන තිබෙන බවද පැවසේ. -ලංකාදීප










