• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති-අගමැති-ආණ්ඩු පත්වන්නේ අවුරුදු 5කට රටේ බාරකරුවන් විදිහට වුණත් ඒ අය වැඩ කරන්නේ සින්නක්කරව ලියලා දීලා වගේ! ඡන්දෙ දීපු ලක්ෂ 220කට සැප ගමන දෙනවා වෙනුවට ඒ අය සැප ගමනේ යනවා! සජබ ආණ්ඩුවක් යටතේ අපි සැප විඳිනවාට වඩා ජනතාවට සේවය කර ජනතාවට සැප සදනවා! PHOTOS I VIDEO I Sri Lanka Latest News

May 17, 2024
in Exclusive
Reading Time: 24 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරු අගමැතිවරු ආණ්ඩු පත් කරන්නේ වසර 5කට තාවකාලික බාරකරුවන් ලෙස වුවත් ඔවුන් හැසිරෙන්නේ රටේම සින්නක්කර අයිතිය ඇති ලෙස බවත් ඔවුන් ලක්ෂ 220ට සැප ගමන දෙනවා වෙනුවට ලක්ෂ 220 තියපූ විශ්වාසයෙන් ඔවුන් සැප ගමනේ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

ආණ්ඩුවක වැඩ කිරීම සැප ක්‍රියාවක් ලෙස සිතුවත් සමගි ජන බලවේග රජයක් තුළ සැප විඳිනවාට වඩා ජනතාව වෙනුවෙන් සේවය කර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට කටයුතු කරනා බවත් ඒ වෙනුවෙන් අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මුදල් මෙන්ම සෙසු ගණුදෙනු ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය ඩිජිටල් කර විවෘතභාවයක් ඇති කරන බවත් එවිට කොමිස්, අයුතු අයකිරීම් ආදිය නිර්මාණය වීම නතර වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර කලාවැව තඹුත්තේගම මුදුනේගම මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 187 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදි පාසලේ නර්තන කණ්ඩායම සදහා ඇදුම් සපයා ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කලේය.

සක්වල සහ හුස්මට භේද නැහැ

සක්වල හා හුස්ම යනු ජාති ආගම් භේදයකින් තොරව සිදු කරනා යහපත් ක්‍රියාවක් බවත් මේ යහපත් ක්‍රියාවත් විවේචනය කරමින් තමන්ට විවිධ අන්වර්තනාම පටබඳිමින් සිටින බවත් එසේ අන්වර්තනාම පටබඳින අයගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික පාසල්වලට බවත් මොවුන් ඉතා කුහක කොට්ඨාසක් බවත් සමාජවාදය හා පොඩි මිනිසා යනුවෙන් පෙනී සිටිනවා යැයි ජනතාවට යමක් ලබා දෙන විට එය කුරිරු ලෙස විවේචනය කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන්ම තමා පරිගණක, ශබ්දකෝෂ, සුහුරු පුවරු හා මුදල් පාසල්වලට ලබා දීම වරැද්දක් වී අනුන්ගෙන් සෙරෙප්පු, සපත්තු, කලිසම්, ඇදුම් ලබා ගැනීම නිවැරැදි වන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මට කියන ඕනෑම දෙයක් විඳදරා ගන්න පුළුවන්

තමාට මොන දේ කිව්වත් එය විඳ දරා ගැනිමේ හැකියාවක් පවතින බවත් ජනතාව මේ අවස්ථාවේ බුද්ධිමත්ව සිතිය යුතු බවත් කෝටිපතියන්ට බදු සහන ලබා දී රට බංකොලොත් කර ඇති මේ මොහොතේ හැමදාම ඔවුන්ට බැන බැන නොසිට බංකොලොතේභාවයෙන් ගොඩ ආ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය මෙන්ම කෘෂිකර්මාන්තයත් සුහුරු විය යුතුයි

අධ්‍යාපනය මෙන්ම කෘෂිකර්මාන්තය ද සුහුරු විය යුතු බවත් යාන්ත්‍රීකරණය තුළ යම් අගතිගාමී දේවල් ඇති බවත් මේ නිසා මිනිස් ශ්‍රමය අහිමි වුවත් ඉඩමක් නොමැති කුලී වැඩ කළ අයට පවා ඉඩමක් ලබා දී අපනයන කේන්ද්‍රිය කෘෂිකර්මාන්තයකට යොමුවීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝඨාභයට වැරදුනේ මෙතනයි

වසර 11ක් කන්න 22ක් බතලේගොඩ පර්යේෂණ ආයතනය පර්යේෂණයේ ප්‍රතිඵල නොසලකා කාබනික පොහොර භාවිතයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් තීරණය වැරදි බවත් කාබනික පොහොර පමණක් භාවිත කරන විට අස්වැන්න අඩු වන බවත් අස්වැන්න වැඩි කර ගැනීමට නම් කාබනික මෙන්ම රසායනික පොහොර සමසමව යොදා ගත යුතු බවත් මෙවැනි විද්‍යාත්මක තොරතුරු තිබියදී ඒවා නොසලකා ගත් තීරණයක් නිසා කෘෂිකර්මාන්තය විනාශ වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 187ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2067ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අපි උදේම කිව්වා! තවත් අභීත යුද හමුදාපතිවරයෙක් වූ මහේෂ් සේනානායක සජිත් සමග අද එකතුවුණා! මෙන්න 2019දී මහේෂ් ගැන මව්රට ‘ගුරුදා විග්‍රහය’ කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ කිට්ටු කරලා රනිල් නැගෙනහිරට අෂ්රොෆ් කෞතුකාගාරයක් හදන්න ගියා! හැබැයි රනිල්ගේ යෝජනාවෙන් මුලු අෂ්රොෆ් පවුලම අයින් වුණා! ‘මේක විහිළුවක්! තාත්තා හිටියා නම් කීයටවත් මේවා කරන්නේ නෑ!’ අෂ්රොෆ්ගේ පුතා තියපු ට්විටර් පණිවුඩය මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.