• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීසා නිකුත් කිරීමත් ඉන්දියාවට දීලා තියෙනවා දැක්ක ලංකාවේ කොල්ලෙක් කටුනායකදී යකා නටයි! දෙනෝදාහක් බලා සිටිද්දී තනිවම ගේම ඉල්ලයි! සජිතුත් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී ඇද්දේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

May 2, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

කටුනායක ගුවන් තොටුපොළේ වීසා නිකුක් කිරීම ඉන්දියාවට ලබා දී ඇති බව පවසමින් ලාංකික මගියකු ඊට එරෙහිව සිය විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

එහිදී ඔහු චෝදනා කර සිටින්නේ මේ ආකාරයට ගියහොත් ඉදිරියේදී සියල්ලම ඉන්දියාවට ලබා දෙනු ඇති බවකි.

සජිත් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතා කළ හැටි!

පාස්කු ප්‍රහාරයත් කෝවිඩ් වසංගතයත් මගින් සිදුවූ අහිතකර බලපෑමෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය නැවත ප්‍රගතියක් ලබා ඇති බවත් එවැනි පසුබිමක් තුළ වත්මන් රජය වීසා ගාස්තු වැඩි කර ඇති බවත් එය පිබිදෙමින් පවතින මෙරට සංචාරක කර්මාන්තය යළි බිඳ වැටීමකට සිදුවිය හැකි බවත් සංචාරක කර්මාන්තය කඩා වැටුණහොත් එය සමස්ත රටටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ වීසා ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

මෙසේ වීසා ගාස්තු වැඩි කිරීමට හේතු විමසා සිටි විපක්ෂ නායකවරයා සාර්ක් සහ සාර්ක් නොවන රටවලට වෙන් වෙන් වශයෙන් අය කරන වීසා ගාස්තු ප්‍රමාණය සහ පසුගිය වීසා ගාස්තුවලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් වීසා ගාස්තු වැඩි කර ඇත් ද කියා සංසන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

එමෙන් ම ද හොටෙල් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා වැනි ආයතන දෙකක් වීසා ගාස්තු වැඩි කිරීම ගැන විමතියට පත් වී ඇති බවත් අනෙකුත් රටවලට සාපේක්ෂව මෙය ඉහළ අගයක් බවත් මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් විමසීමක් කළේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ වීසා ගාස්තු අමතර ගාස්තු සමග සාර්ක් නොවන රටවලට ඩොලර් 100 දක්වාත් සාර්ක් රටවලට ඩොලර් 58 දක්වා වැඩි වුවත් තායිලන්තය ඩොලර් 30-50ත් අතර කැම්බෝඩියාව ඩොලර් 36යි, වියට්නාමය ඩොලර් 25ක්, මාලදිවයින වීසා ගාස්තුවලින් තොර වීම, බාලි ඩොලර් 50, කෙන්යා ඩොලර් 51ක් බවත් මෙවා සමග සංසන්දනය කරන විට වීසා ගාස්තු වැඩි වීම ඉහළ මට්ටමකට ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේ ම මීට පෙර වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් බැහැරව වීසා අයදුම් කිරීමේ ක්‍රමවේදය සඳහා යොමු වීමට හේතු සහ ඒ සම්බනධයෙන් ආගමන විගමණ දෙපාර්තමේන්තුවට ඇති පාලනය මෙන් ම මේ නිසා රැකියා අහිමිවීමක් සිදු වන්නේ ද කියා ගැටලු පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම සංචාරකයන්ට සිංගල් එන්ට්‍රි වීසා මේ වන විට ලබා දීමට නොහැකි යැයි වාර්තා වන බවත් ඊට විකල්පය ලෙස ලබා දෙන වීසා භාවිත කර මෙරටට පැමිණෙන ඇතැම් පුද්ගලයන් මෙරට තුළ නීතිවිරෝධී හා වංචනික ක්‍රියා සිදු කරන බවත් මාර්ගගත ණය ලබා දීමේ වැඩසටහන් පවා ඔවුන් ක්‍රියාත්මක කළ බවත් මේ සම්බන්ධයෙන් තමා නිසි බලධාරීන් පවා දැනුවත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තව ද වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වූ අවස්ථාවේ මේ සම්බන්ධ අනුකමිටුවක් ස්ථාපිත කළ බවත් එම අනුකමිටු වාර්තාව තුළ පැහැදිලිව සදහන් ආකාරයට පවතින ක්‍රමයේ ඇති මෘදුකාංග පහසුකම් නව ක්‍රමයේ නොමැති බවත් පවතින ක්‍රමය තුළින් අය කර ඇත්තේ ඉල්ලුම්කරුවන්ගෙන් එක ඩොලර් එකක් වුවත් නව ක්‍රමය යටතේ ඩොලර් 18 දක්වා වැඩි වී ඇති බවත් මෙය අප රටේ නීතියට අනුව ක්‍රියාත්මක වන්නේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

මාස දෙකහමාරක බිළිඳකුගේ සිරුර කල්පිටියේ ළිඳකින් ගොඩගනී! මව අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

රනිල්-මහින්ද-අනුර ඔක්කොම එකතුවෙලා සජිත්ට ගහද්දී සජිත් කාටවත් පහර නොදී තව මාස කීපයකින් ආණ්ඩුව ගත්තාම කම්කරුවන්ටයි ජනතාවටයි සහන දෙන හැටි එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.