රටේ ඇතැම් මව්වරුන් කොස් ඇට තම්බාගෙන කන යුගයක් උදාවී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මොනරාගලදී පැවසීය. (Sri Lanka Latest News)
ඒ මහතා කියා සිටියේ ලක්ෂ ගණන් ජනතාවක් මෙවැනි තත්ත්වයකට පත්ව ඇති නමුත් පාලකයන් ඒ පිළිබද අවධානය යොමු නොකොට කටයුතු කරමින් සිටින බවකි.
Sajith Premadasa