විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හෙට දිනයේදී මැයි රැල් දෙකකට සහභාගී වීමට නියමිතය.Sri Lanka Latest News
ඉන් පළමුවැන්න හෙට පෙරවරුවේ තලවකැලේ පැවැත්වීමට නියමිතව ඇත්තේ පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන් අනතුරුව සවස ප්‍රධාන මැයි රැලිය කොළඹදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.