17 තිබ්බ බිත්තරේ 70 කාලා.. 150ට තිබ්බ ඩීසල් 300ට ගහලා.. 150ට තිබ්බ හාල් සේරුව 250ට දීලා කවුරුන් හෝ රටේ ප්‍රශ්න ඉවරයි කියනවා නම් ඒක විහිළුවක් යැයි මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ කීහ. Sri Lanka Latest News
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ පොහොට්ටුවේ මැතිඇමැතිවරු සහභාගී වූ උත්සවයකදී උන්වහන්සේ මෙසේ කීහ.









