ADVERTISEMENT
තමන්ට විරුද්ධව ඇතැමුන් නඩු පැවරීමට කටයුතු කරන බවට වාර්තා පළ වී ඇති බවත්, තමන් ඊට බිය නොවන බවත් අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් කළ ප්‍රකාශයෙන් අනතුරුව මේ වනවිට බල්ලන් පෙට්ටියෙන් එළියට පැන ඇති බවත්ය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.