අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානී ග්‍රීන් එනර්ජි සමාගම වෙත අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්වීවර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.
ඔහු කියන්නේ මේ අනුමැතිය තාවකාලික අනුමැතියක් බවයි.