සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ කතානායකවරයා පොලිස්පති පත්කිරීමේ සිද්ධියේදී පක්ෂග්‍රාහීව, කාගේ හෝ අවශ්‍යතාවකට අනුව හැසිරෙන බව සදහන් කරමිනි.
ADVERTISEMENT
එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ උපදේශකවරයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පත්කොටගෙන ඇති බව කී හර්ෂ ද සිල්වා මහතා ඔහු සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් ඉදිරිපත් කළේ මෙසේය.
Sri Lanka Latest News