හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පලා යන්න සිදුවූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට යන්න සිදුවන්නේ පිනුම් ගසමින් බවත් චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ ජනාධිපතිවරයා රට විනාශ කරමින් සිටින බවකි.