සක්වල වැඩසටහන යටතේ අද (04) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය.Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 118 වන සුහුරු පන්ති කාමරය මොනරාගල බුත්තල ලුණුගල යෝධවැව මහ විද්‍යාලයටත්, 119 වැන්න මොනරාගල බුත්තල ගෝනගංආර කනිටු විදුහලටත් ලබා දීමට නියමිතව තිබේ.