අනුර-සජිත් විවාදය පිළිබදව දින නියම කර ගැනීම සදහා හෙට හෝ අනිද්දා පහසු වෙලාවක පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා විසින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.
එම ලිපිය පහත දැක්වේ.
Sri Lanka Latest News