එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.Sri Lanka Latest News
ඒ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහාය.
අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.