ADVERTISEMENT
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත්කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා දැඩි ප්‍රතිචාරයක් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා සමග තරග වැදී අර්ජුන රණතුංග මහතා පරාජයට පත්වූ බවත්, මේ වනවිට ෂම්මි සිල්වා මහතාට ඉහළින් රණතුංග මහතා පත් කිරීම පිළිගත නොහැකි කරුණක් බවත්ය.