පොල්ගහවෙළ යාංගල්මෝදර ප්රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. (Sri Lanka Latest News)
ADVERTISEMENT
පොල්ගහවෙල ප්රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩගෙන ඇත.
lankadeepa