සමාජ රෝග සහ විවිධ අපචාර ක්‍රියාවන්ට මඟපාදමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන සම්බාහන මධ්‍යස්ථාන (SPA) 53ක් වසාදැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
ADVERTISEMENT
මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්ථාන පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී ඒඩ්ස් වෛරසය ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇති බවත්, ඉන් එක් අයකු 15 හැවිරිදි දැරියක් බවත් වාර්තා වේ.