සක්වල වැඩසටහන යටතේ අද (25) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වව්නියාවේ පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ADVERTISEMENT
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 136 වන සුහුරු පන්ති කාමරය වව්නියාව නැදුන්කර්නි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයටත්, 137 වව්නියාව ශ්‍රී නාගරාජා විද්‍යාලයටත්, 138 වැන්න වව්නියාව සෙට්ටිකුලම් අරුවිත්තොට්ටම් සිවනන්දා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.