ADVERTISEMENT
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයෙන් තමන්ට ඒ මහතා පිළිබද දැඩි කලකිරීමක් ඇති වූ බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය මුල් කරගෙන දේශපාලනය කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන එය නොපවසා සිටීම දඩුවම් දිය යුතු වැරැද්දක් බවත්ය.