ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් සම්මේලනය ඊයේ දින “සටන අරඹමු හම්බන්තොටින්” යන තේමාව යටතේ පැවැත්විණ.
මේ සදහා කලකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
එහිදී රැස්ව සිටි විශාල පාක්ෂික පිරිසක් ජය ඝෝෂා නගමින් මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට කැදවාගෙන ආ ආකාරයක් දැකගන්නට ලැබිණ.
Sri Lanka Latest News