• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වෙලා තියෙද්දී ආණ්ඩුව ඡන්දෙ ඉලක්ක කරගෙන මිලියන 3410ක් විසිකරන්නයි යන්නේ! දරුවන්ට ඉගෙන ගන්න ස්මාර්ට් පන්ති කාමරයක් නැති රටේ මෙහෙම සල්ලි නාස්තියක් කරන්නේ ඇයි? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

May 7, 2024
in Exclusive
Reading Time: 24 mins read
A A
Share on WhatsAppShare on Facebook

බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත් එයට හේතුව මැතිවරණ ඉලක්ක කර ගෙන දේශපාලනය කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

පළාත් පාලන බල ප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කරන්න යන බවත් මේ සදහා මිලියන 3410ක් වැය කරන්න යන බවත් රටේ පාසල්වලට සුහුරු පන්ති නොමැති වෙන අවස්ථාවේ මෙවැනි මුදල් තොගයක් නාස්ති කැන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ අද කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ මුදල් උපයෝගී කර ගෙන සුහුරු පන්ති කාමර 3100ක් සකස් කළ හැකි බවත් පාසල් 3100කට සුහුරු පන්ති කාමර ලබා දිය හැකිව තිබියදී බංකොලොත් රටේ ණය ඩොලර් බි. 100ක් වී ඇති මොහොතක මෙවැනි මුදල් නාස්තියක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු අනුමැතිය දුන්නත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම මුදල් නැවත අධ්‍යපනයට දෙන බවත් මේවාට කිසිම රජයේ නිලධාරින්යෙක් මැදිහත් නොවන ලෙස අනතුරු අගවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ කමිටු ආණ්ඩුකාරවරු හරහා තම ගෝලයන් යොදා මෙම කමිටු මෙහෙයවන බවත් මෙය ජාතික අපරාධයක් බවත් මේ සඳහා සමගි ජන බලවේගය විරුද්ධ බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත නිත්‍යානුකූලව ගන්නා සෑම පියවරක්ම ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශිකයන්ගෙන් ලැබෙන ඩොලර් ටිකත් මේ රජය පිටරට පටවනවා

එමෙන්ම අප රටට එන විදේශිකයන්ට වීසා ලබා දෙන ක්‍රමයේ වෙනසක් කර ඇති බවත් ඩොලර් 1ක තිිබූ වියදම වීආර්එස් නමින් විදේශීය ආයතන තුනකට ඩොලර් 18.50 ගානේ වීසා ලබා දෙන්න ගෙවා ඇති බවත් විදේශිකයන් ලක්ෂ ගණනක් එන බව කිව්වත් එම විදේශිකයන්ගෙන් වීසා වෙනුවෙන් රජය ඩොලර් මිලියන ගාණක් පිටරටට ලබා දෙන්න කටයුතු කර ඇති බවත් විදේශීකයන් ලක්ස 25ක් ආවොත් ඩොලර් මිලියන 46ක් වාර්ෂිකව ගෙවීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මුදල්වලින් සුහුරු පන්තිකාමර 12200ක් සකස් කළ හැකි බවත් මෙය අදූරදර්ශී තීන්දුවක් බවත් අමනෝඥ අකාර්යක්ෂම ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩ කරන්න මුදල් හොයන හැටි මං දන්නවා

බංකොලොත් රටක වැඩ කරන්න මුදල් කොහෙද කියා අහන්නේ වැඩ බැරි කයිවාරු කාරයන් බවත් තමාගේ පියා පවා එවැනි සේවාවක් ඉටු නොකළ බවත් තමා ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ මුදලින් නොව විදේශ ආධාර ප්‍රදානවලින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ නවීකරණයට විරුද්ධ වන්නේ කාඩ්බෝඩ් සමාජවාදීන්

අධ්‍යාපනයේ නවීකරණයට විරුද්ධ වන්නේ අන්ත සමාජවාදී කොමියුනිස්ට් කාරයන් බවත් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික විද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කිරීමෙන් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි බවත් එම නිසා තවදුරටත් නොරැවටෙන ලෙසත් එක්වරක් රැවටුනොත් තවතවත් දුක් විඳින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 173ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1902ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අපේ ළඟ හිටියට කාටවත් ඕන ඕන දේවල් කරන්න බෑ! ෆොන්සේකා ගැන තිස්ස කලකට පසු කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බැසිල් ගේමක් ගහන්නද යන්නේ? පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරුන් අද උදේ පක්ෂ මූලස්ථානයට කැඳවලා! I Sri Lanka Latest News

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.