අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා තීරණාත්මක දිනයක් වී තිබේ.Sri Lanka Latest News
ඒ, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ධූරය භාරගැනීමෙන් පසු සිදුවූ අධිකරණ ක්‍රියාවලියේ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීම නිසාය.
මෙම තීරණයට එරෙහිව නිමල් සිරිපාල පාර්ශ්වය අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබූ අතර පසුව විජයදාස රාජපක්ෂ මහතා ඊට විරෝධතා ගොනු කර තිබිණ.