• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, September 23, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ.

හෘද රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකර්ම කිරීමට පොරොත්තු ලේඛනයේ රැඳීසිටින රෝගීන් 8,000කගේ පමණ ජීවිත මේ නිසා අවදානමකට ලක්වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, ඒ සඳහා ස්ටෙන්ට් ප්‍රතිකර්ම සිදුකිරීම, හෘදයේ සිදුරු හඳුනාගැනීම හා ප්‍රතිකර්ම කිරීම ඇතුළු රෝග විනිශ්චය හා ප්‍රතිකර්ම රැසක් හෘද කැතීටකරණ ඒකකයෙන් සිදුකරනු ලබයි.

ඒ සඳහා යොදාගනු ලබන හෘද කැතීටකරණ යන්ත්‍ර 14ක් දිවයින පුරා රෝහල් 11ක ස්ථාපිත කර ඇති අතර ඉන් 2ක් මහනුවර ජාතික රෝහල සතුව පවතී.

කෙසේ වෙතත්, ඉන් 2006 වසරේදී ස්ථාපිත කෙරුණු යන්ත්‍රය පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.

එමෙන්ම මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයේ ස්ථාපිත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන නවීනතම යන්ත්‍ර 2 පිහිටි ගොඩනැඟිල්ලේ සිසිලන පද්ධතිය පසුගිය වසරේ නොවැම්බර් සිට අක්‍රිය වී ඇති අතර, මාස 6ක් ගතවී ඇතත් එය පිළිසකර කර නොමැති බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි. 

catheterization machine Kandy hospital

ShareTweetSendShare
Previous Post

ලෝක වෙළෙඳපොළේ ‌හිටු කියලා තෙල් මිල බහිනවා කියලා අපි කිව්වා! ඔන්න මෙහෙත් තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා! I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුව ලෑස්ති වෙන්නේ සමාජ මාධ්‍ය මර්දනයකට! ඒකට ඉඩ තියන්නේ නෑ! ‌ලොකු පුටු නැතිවෙන තවත් අරගලයක් එනවා! දෙවිනුවර ධීවර වරායට ගිය විපක්ෂනායකගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Exclusive

ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!
Exclusive

සමාජ මාධ්‍ය පාලනය හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිලිදෙන්න එපා! අධිකරණ ඇමැති ඉදිරියේදීම අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News‍

අවදි වන්න..! අවදි වන්න..! මර්දනයට සූදානම්! කැරලි ගැසීමට තුඩු දෙන ප්‍රකාශන මාධ්‍යයේ පළ කිරීම තහනම්! කැරැල්ලක් ඇතිවුණොත් අවුරුදු 5ක් හිරේ! නැතොත් අවුරුදු 3ක් හිරේ! අසත්‍ය ප්‍රකාශ ෂෙයාර් කරන්නත් බෑ! පාරේ බෝඩ් උස්සන් ඉන්නත් බෑ!  I Sri Lanka Latest News‍

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439කට වෙච්ච දෙයක් නෑලු! Sri Lanka Latest News

කුණු ගොඩක් ජාත්‍යන්තර පිට්ටනියක් කරපු ප්‍රේමදාස ඇතුලු කොළඹ නගර සභාවේ වික්‍රමය! I Sri Lanka Latest News‍

එජා නේවාසික සම්බන්ධීකාරක මහින්ද හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News‍

Load More
Leave Comment
ආණ්ඩුව ලෑස්ති වෙන්නේ සමාජ මාධ්‍ය මර්දනයකට! ඒකට ඉඩ තියන්නේ නෑ! ‌ලොකු පුටු නැතිවෙන තවත් අරගලයක් එනවා! දෙවිනුවර ධීවර වරායට ගිය විපක්ෂනායකගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Exclusive

ආණ්ඩුව ලෑස්ති වෙන්නේ සමාජ මාධ්‍ය මර්දනයකට! ඒකට ඉඩ තියන්නේ නෑ! ‌ලොකු පුටු නැතිවෙන තවත් අරගලයක් එනවා! දෙවිනුවර ධීවර වරායට ගිය විපක්ෂනායකගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය...

Read more
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!

සමාජ මාධ්‍ය පාලනය හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිලිදෙන්න එපා! අධිකරණ ඇමැති ඉදිරියේදීම අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News‍

අවදි වන්න..! අවදි වන්න..! මර්දනයට සූදානම්! කැරලි ගැසීමට තුඩු දෙන ප්‍රකාශන මාධ්‍යයේ පළ කිරීම තහනම්! කැරැල්ලක් ඇතිවුණොත් අවුරුදු 5ක් හිරේ! නැතොත් අවුරුදු 3ක් හිරේ! අසත්‍ය ප්‍රකාශ ෂෙයාර් කරන්නත් බෑ! පාරේ බෝඩ් උස්සන් ඉන්නත් බෑ!  I Sri Lanka Latest News‍

අවදි වන්න..! අවදි වන්න..! මර්දනයට සූදානම්! කැරලි ගැසීමට තුඩු දෙන ප්‍රකාශන මාධ්‍යයේ පළ කිරීම තහනම්! කැරැල්ලක් ඇතිවුණොත් අවුරුදු 5ක් හිරේ! නැතොත් අවුරුදු 3ක් හිරේ! අසත්‍ය ප්‍රකාශ ෂෙයාර් කරන්නත් බෑ! පාරේ බෝඩ් උස්සන් ඉන්නත් බෑ! I Sri Lanka Latest News‍

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439කට වෙච්ච දෙයක් නෑලු! Sri Lanka Latest News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439කට වෙච්ච දෙයක් නෑලු! Sri Lanka Latest News

කුණු ගොඩක් ජාත්‍යන්තර පිට්ටනියක් කරපු ප්‍රේමදාස ඇතුලු කොළඹ නගර සභාවේ වික්‍රමය! I Sri Lanka Latest News‍

කුණු ගොඩක් ජාත්‍යන්තර පිට්ටනියක් කරපු ප්‍රේමදාස ඇතුලු කොළඹ නගර සභාවේ වික්‍රමය! I Sri Lanka Latest News‍

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version