විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ඉදිරියේ සජබ රජයක් යටතේ අපනයන ප්‍රතිපත්තිය සකස් කරන ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
ජනාධිපති අපේක්ෂකයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය දැනගැනීම සදහා මෙම මණ්ඩලය විසින් අදාළ හමුව සංවිධාන කොට තිබිණි.
Another shocking revelation about juvenile drug thieves is coming to Parliament next week!