ආබාධිත රණවිරුවන්ගේ අභාවයෙන් පසුව වයස 55ට පසුව ඒ කාලාත්‍රයාට එම සහන ලැබෙන්නේ එම රණවිරුවා 55න් පසුව මිය ගියොත් බවට රජය තීන්දුවක් ගෙන ඇති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ මතු කළ අවස්ථාවේ සරත් වීරසේකර මහතා එම ගැටලුව නොමැති බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් මේ පිළිබඳ පියවර ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. (Sri Lanka Latest News)
2022 නොවැම්බර් 08 වැනිදා මෙම ස්ථාපිත චක්‍රලේඛනය වහාම ක්‍රියාත්මක කරන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් ආබාධිත රණවිරු සංවිධාන අවධානයෙන් සිටින නිසා ඔවුන්ට මේ සහනය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.