13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළහොත් රට ෆෙඩරල් වනු ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.
සොල්දාදුවන් 29,000ක් දිවි පිදුවේ එවැන්නක් සිදු කිරීමට නොවන බව කී ඒ මහතා පොහොට්ටුව ඊට සහාය නොදක්වන බවද කියා සිටියේය.

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.