13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ 134කගේ සහාය ලැබීම යනු ජනතාවගේ සහාය ලැබීම බවත්, ඊට සහාය ලබා දෙන බවත් ඒ මහතා කියා සිටියේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.