• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට වැඩ කරන්න තහනමක්! 2019 මිනිස්සු රැවටුණු හැටි ගැන මතක් කර දෙයි! දෙහිඅත්තකණ්ඩිය මහජනතාවගෙන් පිරී යයි! සජිත් මහ සටනට මුල පුරයි! VIDEO & PHOTOS

January 27, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
සජිත්ට වැඩ කරන්න තහනමක්! 2019 මිනිස්සු රැවටුණු හැටි ගැන මතක් කර දෙයි! දෙහිඅත්තකණ්ඩිය මහජනතාවගෙන් පිරී යයි! සජිත් මහ සටනට මුල පුරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අඛණ්ඩව ජනතා සේවය සලසන නොනිදා ප්‍රාදේශීය සභාවක් සහ පළාත් පාලන ආයතනයක් ගොඩනැගීම සමගි ජන බලවේගය ඒකායන අරමුණ බවත්, සමගි ජන බලවේගයෙන් පත්වෙන සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අනන්‍ය වූ සුවිශේෂී නීති නීතිරීති මාලාවක් තිබෙන බවත්, ඒවා උල්ලංඝනය කරන ඕණෑම මන්ත්‍රීවරයෙකුට දඬුවම් විඳීමට සිදුවන බවත්, ඔවුන් නොවරදවාම විනය පියවර ගෙන නෙරපා හරින බවත් විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිය මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් තහනම් බවත්, සභාවේ සහ මහජනතාවගේ දේපල සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජන බලවේගය විසින් විනයගරුක ප්‍රාදේශීය සභාවක් ගොඩනගන බව ද පැවසීය.

ඉතිහාසයේ කිසි දවසක සමගි ජන බලවේගය හෝ තමන් රාජපක්ෂවරු බලයට ගෙන ඒමට ගෙයින් ගෙට කැන්වසින් නොගිය බවත්, රැස්වීම් නොපැවැත්වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා, රට විනාශ කළ,ජන ජීවිත සමග සෙල්ලම් කළ කිසිවෙකුට රට ගොකුට රට ගොඩනැඟීමට හැකියාවක් නැති බවද පැවසීය.

දේශපාලඥයන් ඇතුළු පිරිස් විසින් සොරා කන ලද මුදල් නැවත ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවත්, සර්ව පාක්ෂික කොමිෂන් සභාවක් පිහිටුවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

කයිවාරු මගින් මේ රට ගොඩ නැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා සුරංගනා කතා වලට නොරැවටී රට ගොඩනැඟිය හැක්කේ කාට ද යන්න රටේ ජනතාව තීන්දු කළ යුතු බවද පැවසීය. නිරුත්තර රටට උත්තරයක් මැයින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද රැස්වීමකට දෙහිඅත්තකන්ඩියේ දී එක්වෙමින් විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

A/L කාලෙ ලයිට් කපන්න එපා කියලා නියෝග කරලා තියෙද්දිත් ලයිට් කැපුවට මානව හිමිකම් කොමිසම විදුලි බල අමාත්‍යංශයටයි මණ්ඩලයටයි එරෙහිව නඩු පවරයි! විධාන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා! කොමිසමට අගෞරව කර අපහාස කරලා!

Next Post

දැන් ඔක්කොටම අමතකයි නේද? ප්‍රියමාලි මෙන්න දැන් එයා රට හදන්න ඕන හැටි… රටේ විනය හදන්න ඕන හැටි දේශන තියනවා! ප්‍රශ්නෙ ඒක නෙමෙයි..! ප්‍රශ්න අහන එවුන් එකෙක්වත් අහන්නෙ නෑනෙ පහුගිය දවස්වල වෙච්ච ‌ඒවා ගැන! VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper