විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 32ක් ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇති බවත්, වහාම එම මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළිදරව් කළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රවෘත්තිවලින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවන බවත්, තමන් කෙදිනකවත් මත්පැන් බලපත්‍ර ලබා ගෙන නොමැති බවත්ය.