රටේම අවධානය යොමුවූ පුරවැසිභාවය සම්බන්ධ නඩුව අවසන් කොට මේ වනවිට මාස 2ක් ගතවී ඇතත් තවමත් එහි තීන්දුව ලබා දීම ප්රමාද කරමින් සිටින බව නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එක් විනිසුරුවරියක් නඩු තීන්දුව ප්රමාද කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවය.