ජනාධිපතිවරයා විමධ්‍යගත අරමුද්ලින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුට පමණක් කෝටි 32ක මුදලක් බෙදා දීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත විරෝධය පළ කිරීමට පියවර ගත්හ.Sri Lanka Latest News
එහිදී දයාසිරි ජයසේකර සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙසේය.