ජනාධිපතිවරයා මන්ත්රීවරුන්ට මත්පැන් බලපත්ර ලබා දීම සම්බන්ධයෙන් එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ලංකාවේ දුප්පත්ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වන රිදීමාලියද්දට බාර් පර්මිට් 6ක් ලබා දී ඇති බවය.