හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනය පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ADVERTISEMENT
ජනාධිපති මන්දිරයේ තිබියදී පසුගිය අරගල කාලසීමාවේ අරගල කරුවන් විසින් සොයාගත් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලන් මෙසේ ප‍්‍රකාශ ලබාගෙන ඇත.
අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් එහිදී මෙම ප්‍රශ්න කිරීම කරගෙන තිබේ.
අදාල මුදල අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයට බාර දී තිබිනි.