සජබ කණ්ඩායම් රැස්වීම අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
ADVERTISEMENT
පසුගිය දිනවල විවිධ කටකතා පැවැති රාජිත සේනාරත්න මහතාද ඊට එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත කටයුතු පිළිබඳව රාජිත සේනාරත්න මහතාද එහි දී සිය අදහස් දක්වනු ලැබීය.
රාජිත සේනාරත්න මහතා ආණ්ඩුව සමඟ එක්වන බවට පසුගිය දිනවල දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළවිය.