මම ආණ්ඩුවට යන්නේ නෑ! සතියකට කලින් සෞඛ්‍ය ඇමැතිකම ගන්නවා කියපු රාජිත දැන් කියන කතාව! VIDEO

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවලදී තමන් මුලින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට එක්‌වීමට කැමැත්ත ප්‍රකාශ කළද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ කෙසේ වෙතත් මේ වන විට රජයට එක්‌වීමේ අදහසක්‌ නොමැති බවයි. . වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ රජයේ අමාත්‍ය ධුරයක් තමාට ලබාදීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සේනාරත්න මහතා මෙසේ … Continue reading මම ආණ්ඩුවට යන්නේ නෑ! සතියකට කලින් සෞඛ්‍ය ඇමැතිකම ගන්නවා කියපු රාජිත දැන් කියන කතාව! VIDEO